Stunning Concrete Daisy Flower
$63.54
$107.38
✅විශාලත්වය/Size ——————————————— දිග/විශ්කම්භය – 60mm පලල – 60mm උස – 15mm ➡️Painted Version එක වර්ණ 13කට අදික සංඛ්‍යාවකින් ලබාගත හැක (ගෝල්ඩ්/සුදු/බේජ්/අයිවරි/දුබුරු/ටීල්/නිල්/දම්/අලු/ඇපල් කොල/ රෝස/ බ්ලශ් රෝස/කලු) ➡️Non-Painted Version – මෙය ස්වබාවික සුදු කොංකීට් නිමාවෙන් හෝ, පිග්මන්ට් යොදා වර්ණ කීපයකින් ලබාගත හැක. මෙය Rustic modern look එකක් තියෙන interior එකකට වඩාත් ලස්සනක් ගෙනදේ ☺️ Location: Piliyandala – Suwarapola Junction You can order online or visit & pick up from our shop (Large parking space available) Shop එකට ඇවිල්ල ගන්නත් පුලුවන්.ශොප් එක තියෙන්නෙ, පිලියන්දල, සුවාරපොල හන්දියෙ , Store Location – https://share.google/Rz32GQd2xpnRB2jab ———————————————– ඩිලිවරි ගාස්තු – පාර්සලේ පලමු 1Kg සදහා 500/= ,ඊට වැඩිවෙන සෑම කිලෝ එකකටම 100/= ක් එකතු වේ) Delivery is 500/= for the 1st 1kg, and an Additional 1kg is 100/= will be added ———————————————– ️ ගෙවීම් කල හැකි ආකාර /Payment Methods ✅Bank Transfer ✅Website Card Payments ✅Cash on Delivery (COD) Available ✅MintPay (Installment Payment Option) ———————————————— Order එකක් දාන්න නම්, මේ Details ටික එවන්න ඔබේ නම: Delivery ලිපිනය: දුරකථන අංක 2ක්: ඊමේල් ලිපිනය: If you wish to place an order, kindly let me know Your Name: Delivery Address: 2 Phone numbers: Email:
Home Decor