Small Tortoise Paper Weight
$62.71
$77.76
Painted Version -400/= Non Painted Version – 350/= Terrazzo – Not Available ✅විශාලත්වය/Size —————————————— දිග/විශ්කම්භය – 00mm පලල – 00mm උස – 00mm ➡️Painted Version එක වර්ණ 13කට අදික සංඛ්‍යාවකින් ලබාගත හැක (ගෝල්ඩ්/සුදු/බේජ්/අයිවරි/දුබුරු/ටීල්/නිල්/දම්/අලු/ඇපල් කොල/ රෝස/ බ්ලශ් රෝස/කලු) ➡️Non-Painted Version – මෙය ස්වබාවික සුදු කොංකීට් නිමාවෙන් හෝ, පිග්මන්ට් යොදා වර්ණ කීපයකින් ලබාගත හැක. මෙය Rustic modern look එකක් තියෙන interior එකකට වඩාත් ලස්සනක් ගෙනදේ ☺️ ———————————————– ඩිලිවරි ගාස්තු – පාර්සලේ පලමු 1Kg සදහා 500/= ,ඊට වැඩිවෙන සෑම කිලෝ එකකටම 90/= ක් එකතු වේ) ️ ගෙවීම් කල හැකි ආකාර /Payment Methods ✅Bank Transfer ✅Website Card Payments ✅Cash on Delivery (COD) ———————————————— Order එකක් දාන්න නම්, මේ Details ටික එවන්න dr ඔබේ නම: Delivery ලිපිනය: දුරකථන අංක 2ක්: ඊමේල් ලිපිනය: (ඩිලිවරි ගාස්තු – පලමු 1Kg සදහා 500/= ,ඊට වැඩිවෙන සෑම කිලෝ එකකටම 100/= ක් එකතු වේ) If you wish to place an order, kindly let me know Your Name: Delivery Address: 2 Phone numbers: Email: I will create the order and send you the invoice and payment details Delivery is 500/= for the 1st 1kg, and an Additional 1kg is 100/= will be added
Home Decor